ඔබේ දැන්වීම පහසුවෙන්ම පල කරන්න

ඔබේ දැන්වීම Pricein.lk වෙබ් අඩවිය තුල පහසුවෙන්ම පල කරන්න පහත ක්‍රම තුනෙන් එකක් අනුගමනය කරන්න.

  1. ජංගම දුරකතන අංකය මගින්
  2. ගූගල් (Google) ගිණුම මගින්
  3. වට්ස්ඇප් (WhatsApp) හරහා අප වෙත යොමු කිරීමෙන්

1. ජංගම දුරකතන අංකය මගින්

ඔබ සතු ජංගම දුරකතන අංකය බාවිතා කර පහසුවෙන්ම වෙබ් අඩවිය තුලට පිවිසීමෙන් ඔබගෙ දැන්වීම පලකරගැනීමට මෙන්ම පසුව ඕනෑම වෙනසක් සිදු කිරීමට හැකියාව පවතී. ඒ සඳහා මෙමෙ ලින්ක් එක මත ක්ලික් කරන්න.

2. ගූගල් (Google) ගිණුම මගින්

ඔබගේ දැනට භාවිතා කරන ගූගල් ගිනුම භාවිතා කරමින් පහසුවෙන්ම වෙබ් අඩවිය තුලට පිවිසීමෙන් ඔබගෙ දැන්වීම පලකරගැනීමට මෙන්ම පසුව ඕනෑම වෙනසක් සිදු කිරීමට හැකියාව පවතී. ඒ සඳහා මෙමෙ ලින්ක් එක මත ක්ලික් කරන්න.

1. වට්ස්ඇප් (WhatsApp) හරහා අප වෙත යොමු කිරීමෙන්

ඔබගේ දැන්වීමට අදාල තොරතුරු සහ පිංතූර අපවෙත වට්ස් ඇප් පනිවිටයක් මගින් යොමු කරමින් අප නියෝජිතයෙකු හා සම්බන්ද වෙමින් කිසිදු අපහසුවකින් තොරව ඉක්මනින්ම දැනිවීමක් පලකර ගත හැකියි. පසුව අවශ්‍යනම් ඉහත ක්‍රම දෙකෙන්ම ඔබගේ ගිනුමට පිවිසීමෙන් එය වෙනස් කර ගත හැකියි.